ජීවිතයට සරසවිය සවියක් වනවා මිස එය වදයක් නොව ඔබ වැනි නවකයන්ට
මඟ පෙන්වීමට මිස නොමැත වදයක් මෙහි නුහුරු පරිසරයේ
නුඹ වැනි නවකයන් හුරු කිරීමට ගත් ප්‍රයන්තයකි මෙය කුමක් ද එකමුතු බව
යන්න නොදන්නා ඔබට එකමුතු කරවන එක් සටන් බිමකි
සරසවිය කිසිත් නැත මෙහි නවක වදයට ඉඩක් වරදක් නොව මඟ පෙන්වීම
එසේ සිතන ඔබට එය නවක වදයකි නමුදු නැත සරසවිය තුළ නවක වදයක්
கருத்துகள்
கருத்துரையிடுக