මායාව කුමක්ද?

මා නූඔව දුටූ මොහොතේ දුක් දුර්වල වී හිය මායාව කුමක්ද?

මා නුඔව දුටූ මොහොතේ සිත ප්‍රීතියෙන් පිරෙන මායාව කුමක්ද?

මා නුඔව දුටූ මොහොතේ නිහඬ භාෂාවෙන් කතා කරන මායාව කුමක්ද?

මා නුඔව දුටූ මොහොතේ කතා කරන දෑස් හිමිවූ මායාව කුමක්ද?

මා නුඔව නොදුටු මොහොතේ සිතේ ශෝකය ඇති වෙන මායාව කුමක්ද?

RIFDHA RIFHAN SEUSL

கருத்துகள்