අස්ථිර ස්ථීර

මාත් ආස කලෙමි මිතුරු සම්බන්ධකම් ස්ථීර බව ඒත් ඒකත් අස්ථිර වුණා

මාත් ආස කලෙමි සැප සම්පත් ස්ථීර බව එත් ඒකත් අස්ථිර වුණා

මාත් ආස කලෙමි ආදරය ස්ථීර බව ඒත් ඒකත් අස්ථිර වුණා....

අන්තිමට මට වැටහුනේ මෙ ලෝකයේ අස්ථිර තමයි ස්ථීර කියා

ෆා.රිෆ්දා வெளியீடு: வியூகம் வெளியீட்டு மையம்

கருத்துகள்