ආදරයට අර්ථය අක්කා....

මාගේ පළමු සහකාරිය අක්කා..... මාගේ පළමු ආදරය අක්කා.... මාගේ පළමු පාසල අක්කා.... මාගේ පළමු හදවත අක්කා.....

මාගේ පළමු සිනහව අක්කා.... මාගේ පළමු වීරකාව්‍ය අක්කා... මාගේ පළමු රණ්ඩුකාරි අක්කා... මාගේ මුළු ලෝකයම නුඔයි අක්කා....

Rifdha Rifhan SEUSL

கருத்துகள்