මාගේ ජීවිත පොතෙහි මුල් පිටුව නුඔ මය. ආදරයට අර්ථ දුන්නු තාරිකාවිය නුඔ මය. හදවතට එළිය අරන් ආපු සූර්ය කුමරි නුඔ මය. සුමුදුමත් සිනහවකින් සිතට සිසිලස ගෙන එන දූ කුමරි නුඔ මය. මාගේ හදමෙදුරේ රෙජිණ නුඔ මය. පළමු වතාවේ හුස්මක් තරම් ආදරය කරපු පුංචි මල නුඔ මය. හද දොර තට්ටු කරමින් ආපු මුල් වර්ශාව නුඔ මය..
கருத்துகள்
கருத்துரையிடுக