වීරයා

මාගේ ජීවතයට ජීවය දුන්නු එකම වීරයා තාත්තා මාගේ ජීවිත පොතේ මුල් පිටුව ඔබ මය තාත්තේ

මතක අහසේ අමතක කරන්න අමතකවූ වලාකුළු ඔබයි තාත්තේ මරණය ආවත් හදවතේ ජීවත් වෙන තැනැත්තා ඔබ මය තාත්තේ

මාගේ දියුණුව දැකලා ප්‍රීති වූ සහකාරයා ඔබ මය තාත්තේ මුළු ජීවිතයටම ඔබට පින් තාත්තේ

ඔටුන්න පැළඳියේ නැතත්ම ගේ ලෝකේ රජ ඔබ මය තාත්තේ

Rifdha Rifhan SEUSL

கருத்துகள்