ඔය දෑස් ඔච්චර මාව උන්මාද කෙරේ ඇයි?.... ඔය දෑස් ඔච්චර මාගේ හදවතේ ජීවත් වෙන්නේ ඇයි?... ඔය දෑස් ඔච්චර මාව බලා කියන භාශාව කුමක්ද?.. ඔය දෑසේ කුමක්දැයි මායාව?.. මාව මෙතරම් වට්ටන්න! මා තවමත් පිළිතුරු හොයා යන ගමන්!!!
Rifdha Rifhan SEUSL

கருத்துகள்
கருத்துரையிடுக